ඉන්ට්‍රයිට් ප්‍රයිවට් ලිමිටඩ්

වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලාංකිකයින් සහ ගෝලීය ව්‍යවසායකයින්
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සවිබල ගන්වන ඩිජිටල් නවෝත්පාදන මෘදුකාංග සමාගමකි
  • ආරම්භක දිනය - 2018
  • වසර 5ක පළපුරුද්ද

සමාගම් පණත යටතේ

ශ්‍රී ලාංකීය රජයේ ලියාපදිංචි සමාගමකි

2007 අංක දරන සමාගම් පනත යටතේ
ලියාපදිංචි කර ඇති සමාගමක් වන අතර විශ්වසනීය වගකීමක් සහිත පෞද්ගලික සමාගමකි
  • ලියාපදිංචි අංකය - 00258644
  • ලියාපදිංචි දිනය - 2022.06.03

ශ්‍රී ලාංකීය සහ ජාත්‍යන්තර

සම්මාන රැසකට පාත්‍ර වූ සමාගමකි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හදවත් රැසකගේ
විශ්වසනීයත්වය මෙන්ම ගුණාත්මක සේවාවන් සපයමින් සම්මාන රැසකට පාත්‍ර වූ සමාගමකි
  • ශ්‍රී ලාංකීය සම්මාන 06
  • ජාත්‍යන්තර සම්මාන 03

ලෝකයේ ප්‍රධාන රටවල් සමග

සහයෝගිතා ගිවිසුම් ඇති සමාගමකි

දැනට ලෝකයේ ප්‍රධාන රටවල් වන
කැනඩාව,ඕස්ට්‍රේලියාව,ඉන්දියාව ආදී රටවල සහ තවත් රටවල සමග ගිවිසුම් ඇත
  • සහයෝගිතා ගිවිසුම් 03
  • මෙරට ශාඛා 03
course image
course image

ඉන්ට්‍රයිට් ප්‍රයිවට් ලිමිටඩ්

අප ආයතනික පසුබිම


ඉන්ට්‍රයිට් ප්‍රයිවට් ලිමිටඩ් යනු, ශ්‍රී ලාංකිකයන් සහ ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවන්ට අති නවීන වූ ඩිජිටල් සේවා සම්බන්ධ කරමින් ගෝලීය ප්‍රජාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සවිබල ගන්වන ඩිජිටල් නවෝත්පාදන මෘදුකාංග සමාගමකි.
අපි වසර 5 අධික කාලයක් මෙම ක්ෂේත්‍රය තුල රැදෙමින් අත්දැකීම් රැස්කර ගනිමින් ව්‍යාපෘති 2500 අධික ප්‍රමාණයක් නිමවා විශ්වසනීය සේවාවක් සපයන අතර ලෝකයේ ප්‍රධාන රටවල් වන කැනඩාව ,ඔස්ට්‍රේලියාව,ඉන්දියාව ආදී රටවල් 5 කට අධික සංඛ්‍යාවක් සමග සහයෝගිතා ගිවිසුම්ද අත්සන් කර වැඩ කටයුතු කරගෙන යමින් පවතී.
  • Address: Chilaw Road Posite The School Bingiriya
  • Email: Support@intryit.com
  • Phone number:071 0 500 520
  • Website:https://intryit.com

අප ඔබට සපයනු ලබන සේවාවන්


ඉන්ට්‍රයිට් ප්‍රයිවට් ලිමිටඩ් පහලින් දක්වා ඇති සියලුම
සේවාවන් ඔබට අප ආයතනය මගින් සපයා ගත හැකිය

අපගේ සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති

පහත දැක්වෙන්නේ අපගේ සමාගම විසින් මෑතකදී සිදු කරන ලද අපගේ සේවාවන් සම්බන්ධ ව්‍යාපෘති කිහිපයකි.
අපගේ සේවාවේ ගුණත්වය පරික්ෂා කර බැලීමට පහතතින් ඔබට අවශ්‍ය සේවාව තෝරන්න.

4.5

Review from our Clients

Card image
Completed
  • (4.5)
Ceylon Of Bank App Design

Category : Mobile Application

Card image
Completed
  • (4.5)
JMC Architecture Pvt Ltd

Category : Website Design

Card image
Completed
  • (4.5)
Alady Express Pvt Ltd

Category : Website Design

Card image
Completed
  • (4.5)
Eilish Spices Pvt Ltd

Category : Website Design

Card image
Completed
  • (4.5)
Ventures-canada.ca

Category : Website Design

Card image
Completed
  • (4.5)
VPN Mobile Application

Category : UI/UX Design

Card image
Completed
  • (4.5)
OneBay Mobile Store

Category : UI/UX Designn

Card image
Completed
  • (4.5)
Wirasighe Online Store

Category : UI/UX Design

Card image
Completed
  • (4.5)
Shashi Nishadi Gaming Dashboard

Category : UI/UX Design

Note:Before you learning this video you need to first learn Beginner course

Development

Ask a quick six seven offer see among. Handsome met debating sir dwelling age material. As style lived he worse dried. Offered related so visitors we private removed.

What you’ll learn
  • Create responsive, accessible, and beautiful layouts
  • Course Videos & Readings
  • Manipulate the DOM with vanilla JS
  • Master the command line interface
  • Create your own Node modules
6 month
$134
12 month
$355
18 month
$654

Data Science

Handsome met debating sir dwelling age material. As style lived he worse dried. Offered related so visitors we private removed.

4.0

Review from our students

Marketing

Handsome met debating sir dwelling age material. As style lived he worse dried. Offered related so visitors we private removed.

4.0

Review from our students

Finance

Handsome met debating sir dwelling age material. As style lived he worse dried. Offered related so visitors we private removed.

4.0

Review from our students


course image

හසිත එම් ජයරත්න

ඉන්ට්‍රයිට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමෙහි
ප්‍රධාන විධායක සහ නිර්මාතෘ
  • Address: No 361/1 Chilaw Road Bingiriya
  • Email: Ceo@intyrit.com

අපගේ නායකත්වය

සහ කණ්ඩායම් සාමාජිකයන්
හසිත එම් ජයරත්න NSBM විශ්වවිද්‍යාලයෙන් BSC (HONS) Software Engineering\ BSC (HONS) Computer Networks පිළිබඳ ප්‍රථම උපාධි ලබා ඇත.
මෙයට අමතරව ICBT Kurunegala Campus හි Hardware Engineering පිලිබදව වසර 3 කට අධික කාලයක් තුල කටයුතු වලද නිරතව ඇත. වසර 7 කට වැඩි කාලයක් තුල මෙම ව්‍යාපාර ක්ෂේත්‍රය තුල රැදෙමින් ඉතා හොද අත්දැකීම් වලින් හෙබි දූරදර්ශි ව්‍යවසයකයෙකි.

course image
අමායා එස් වීරතුංග
සහකාර සහ මූල්‍ය කළමණාකරු
  • 4.5/5.0
course image
සචින් ජයලත්
ව්‍යපෘති අධ්‍යක්ෂක
  • 4.5/5.0
course image
ඉෂාන් ජීවන්ත
ව්‍යපෘති කළමණාකරු
  • 4.5/5.0
course image
බී.එම්.එස් මධුෂිකා
ව්‍යපෘති තත්ත්ව අධ්‍යක්ෂක
  • 4.5/5.0

Partners who join hands with us

Sri Lanka as well as many countries of the world are joining us to work together with us

  • Sri Lankan partners - 15
  • Foreign partners - 12